Skip to Content

චිත්තරූපලාවණ්‍ය 2 - Beauty Therapies with Sachitra Jayasiri

අහං ඉන්න කරන බියුටි පාඩම 2. පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ප්‍රතිකාර ක්‍රම - Cleansing Therapies 01. ෆේශල් හෝ දියුණු ප්‍රතිකාර වලදී පළමු වන තැන ගන්නා පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ක්ලෙන්සිං ලෙසින් හදුනා ගෙන සිටියත් මේ කියන ක්ලෙන්සිං කොටස් වලට බෙදන්න ඉගෙන ගත් පසු කුමන පිරිසිදු කිරීමේ තාක්ෂණයක් කුමන පුද්ගලයින් වෙත භාවිතා කරනවාද යන වග වැටහේ. එමෙන්ම පිරිසිදු කිරීමේ ක්‍රම වලින්ම පමනක් සම්පූර්ණ ප්‍රතිකාර පන්තියක් කාලයක් තිස්සේ එකම පුද්ගලයෙක්ගේ මුහුනේ විකෘති තත්වයක් ප්‍රකෘති තත්වයට ගැනීම වෙනුවෙන් භාවිතා කරන්නත් පුලුවන්. ක්ලෙන්සිං තෙරපීස් ගැනයි මේ කතාව. power of a cleansing techniques gain an energized effect to a retarded face. here we are talking about global methods that use to cleanse. previous Lesson - https://youtu.be/xHAPBmLUYfI Sachitra Jayasiri Aesthetic Device Trainer Cyber Science International (PVT) Ltd. Ja-ela. www.csimedi.com page - www.facebook.com/csimedi 0777 008932
Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.